2025 A/L ICT Class | October | Nihad Nabawi

Advanced Level ICT Class conducted by Nihad Nabawi

  • 27 Users Enrolled
  • Free

Having trouble purchasing or accesing the course? Contact Us or checkout out our Support Page

Overview

Don't know how to join ZOOM meetings or watch recordings? Contact Us or find out how by watching this video.

Live Zoom

📌මුල සිටම ආරම්භ වන 2025 A/L ICT Online පන්තිය.

මොකක්ද අපේ වැඩ පිළිවෙල ?
- සම්පූර්න විශය නිර්දේශයම මුල සිට ආරම්භ වන අතර. Ict පිලිබද කිසිදු මූලික දැනුමක් නොමැති ඕනෑම සිසුවෙකුට සහභාගී වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔයා O/L ICT කරල තියෙන්න ඕනෙ නෑ.
- Unit papers හරහා ඔයාලගෙ දැනුම් මට්ටම පරීක්ෂා කරගෙන තව දුරටත් අපි වර්ධනය කරනවා.
-ඒවගේම මම Island Rank එකක් ගන්න පාවිච්චි කරපු සියලුම විශේෂ ක්‍රම, කෙටි සටහන් ක්‍රම වගේ techniques පන්තිය තුලදීම කියල දෙනවා..

-------------------------------------------
ඇයි මේක විශේෂ ?
-ඒක ගැන දැනගන්න නම් පලවෙනිම දවසට ඇවිල්ලම බලන්න..

කොහොමද Join වෙන්නෙ?
- ඔක්තොබර් 5 වෙනි බ්‍රහස්පතින්දා සිට රාත්‍රී 7.30 ට Zoom ඔස්සේ....
- aceacademy.lk හරහා class course එකට enroll වෙන්න...
-ඒ වගේම සියලුම දරුවන්ට ඔක්තොබර් මාසයම නොමිලේම❤️✅
-Join with our WhatsApp group

https://chat.whatsapp.com/Du4EhX2kWsPK6poLAgXsJI

එන්න අපි අසාමාන්‍ය ප්‍රතිඵලයකට අසාමාන්‍ය ලෙස වැඩ කරමු.....

නිහාද් නබවි
(වාණිජ අංශයෙන් දිවයිනේ තෙවැනියා / BBSc (Hons) in University of Moratuwa)

Description

📌මුල සිටම ආරම්භ වන 2025 A/L ICT Online පන්තිය.

මොකක්ද අපේ වැඩ පිළිවෙල ?
- සම්පූර්න විශය නිර්දේශයම මුල සිට ආරම්භ වන අතර. Ict පිලිබද කිසිදු මූලික දැනුමක් නොමැති ඕනෑම සිසුවෙකුට සහභාගී වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔයා O/L ICT කරල තියෙන්න ඕනෙ නෑ.
- Unit papers හරහා ඔයාලගෙ දැනුම් මට්ටම පරීක්ෂා කරගෙන තව දුරටත් අපි වර්ධනය කරනවා.
-ඒවගේම මම Island Rank එකක් ගන්න පාවිච්චි කරපු සියලුම විශේෂ ක්‍රම, කෙටි සටහන් ක්‍රම වගේ techniques පන්තිය තුලදීම කියල දෙනවා..

-------------------------------------------
ඇයි මේක විශේෂ ?
-ඒක ගැන දැනගන්න නම් පලවෙනිම දවසට ඇවිල්ලම බලන්න..

-------------------------------------------
කොහොමද Join වෙන්නෙ?
- ඔක්තොබර් 5 වෙනි බ්‍රහස්පතින්දා සිට රාත්‍රී 7.00 ට Zoom ඔස්සේ....
- aceacademy.lk හරහා class course එකට enroll වෙන්න...
-ඒ වගේම සියලුම දරුවන්ට ඔක්තොබර් මාසයම නොමිලේම❤️✅
-Join with our WhatsApp group

https://chat.whatsapp.com/Du4EhX2kWsPK6poLAgXsJI

එන්න අපි අසාමාන්‍ය ප්‍රතිඵලයකට අසාමාන්‍ය ලෙස වැඩ කරමු.....

නිහාද් නබවි
(වාණිජ අංශයෙන් දිවයිනේ තෙවැනියා / BBSc (Hons) in University of Moratuwa)

Recently Added Courses

About the Instructor

instructor
About the Instructor

A/L ICT Tutor

Made island 3rd in commerce stream 2021 Advance level examination .An undergraduate, currently folowing a Degree in University of Moratuwa . passionated & loved in teaching. For Advance level students.