2025 Physics චලිත සමීකරණ | Rapid Course (Sinhala Medium)

Commencing on the 06th August

  • 48 Users Enrolled
  • Free

Having trouble purchasing or accesing the course? Contact Us or checkout out our Support Page



Overview

Don't know how to join ZOOM meetings or watch recordings? Contact Us or find out how by watching this video.

සිරස් චලිතය tute 1
තිරස් චලිතය tute 2
තිරස් චලිතය
සිරස් චලිතය

Description

යාන්ත්‍ර විද්‍යාව මුල් කොටස් බැරි සහ මග ඇරුනු දරුවොන්ට මම Rapid Online class එකක් කරන්න හිතං ඉන්නවා. දවස වෙලාව post එකෙ තියනවා. යාන්ත්‍ර විද්‍යාව මුල ඉදන්ම කරනවා.
1-චලිත සමීකරණ
2-ප්‍රක්ශිප්ත
3-චලිත ප්‍රස්තාර
4-නිව්ටන් නියම
5-ඝර්ශණය
6-ගම්‍යතාව

ඔන්න ඔය කොටස් ටික ඔය පිලිවෙලට කරනවා. මග ඇරුණු අය ඉන්නවනම් මේකට ඇවිල්ල අනිවාර්‍යෙන් ගොඩදාගන්න.
🔴night class එකක් විදිහට කරන්නෙ
🔴ගණන් ගොඩක් හදනවා ඔක්කොම Theory මුල ඉදන් කියල දීල
🔴fail මට්ටමේ එක්කෙනෙක්ට උනත් මේකෙන් A මට්ටමට එන්න පුලුවන්.
මගෙ Theory පංති එන නොඑන ඕනම දරුවෙක්ට මේකට එන්න පුලුවන්. යාලුවො ඉන්නවනම් සම්බන්ද කරන්න
එන්න කැමති අය ඉන්නවනම් පහල link එකෙන් group එකට ඇඩ් වෙන්න

Recently Added Courses

blog
Last Updated 16th December 2024
  • 7500
blog
Last Updated 11th December 2024
  • 4000
blog
Last Updated 4th December 2024
  • 4000
blog
Last Updated 4th December 2024
  • 3500

About the Instructor

instructor
About the Instructor