Tutor
Advanced Level | Agricultural Science | Sinhala Medium
Kavinda Wijayasinghe's classes covering different lessons and topics
උසස් පෙළ කෘෂි විද්‍යාව දේශකයෙකු ලෙස වසර දහයකට ආසන්න කාලයක් කොළොම්තොට සිසු දරු දැරියන්ගේ සරසවි සිහිනය සැබෑ කළ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් දරුවන්ට විෂය කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලබාදෙන, දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් අත්දැකීම් බහුල ගුරුවරයෙක් හා වෘත්තීය කෘෂි උපදේශකයෙකි.