2026 A/L | Combined Maths | පාඩම් 3ක් | Sinhala - (February)

2026 Advanced Level | සිංහල මාධ්‍ය | Ace Academy Online

  • 4000

Having trouble purchasing or accesing the course? Contact Us or checkout out our Support Page



Overview

Don't know how to join ZOOM meetings or watch recordings? Contact Us or find out how by watching this video.

Zoom Link
Integration | අනුකලනය - Tutorial
Integration | අනුකලනය - Day 05 | Epsilon Wattala
Integration | අනුකලනය - Day 05 | SailingPen Nugegoda
Integration | අනුකලනය - Day 06 | Epsilon Wattala
Integration | අනුකලනය - Day 06 | SailingPen Nugegoda
Simple Harmonic Motion | සරල අනුවර්තීය චලිතය | Day 04 | Epsilon
Simple Harmonic Motion | සරල අනුවර්තීය චලිතය | Day 04 | SailingPen
Statistics and Probability | සංඛ්‍යානය හා සම්භාවිතාව | Tutorial
Statistics and Probability | සංඛ්‍යානය හා සම්භාවිතාව | Day 01 | Epsilon
Statistics and Probability | සංඛ්‍යානය හා සම්භාවිතාව | Day 01 | Sailing Pen
Statistics and Probability | සංඛ්‍යානය හා සම්භාවිතාව | Day 02 | Epsilon
Statistics and Probability | සංඛ්‍යානය හා සම්භාවිතාව | Day 02 | Sailing Pen
Centre of Gravity | ගුරුත්ව කේන්ද්‍රය | Day 01 | Epsilon
Centre of Gravity | ගුරුත්ව කේන්ද්‍රය | Day 01 | Sailing Pen
Centre of Gravity | ගුරුත්ව කේන්ද්‍රය | Day 02 | Epsilon
Centre of Gravity | ගුරුත්ව කේන්ද්‍රය | Day 02 | Sailing Pen
Centre of Gravity | ගුරුත්ව කේන්ද්‍රය | Day 03 | Past Paper Discussion

Description

2026 Advanced Level Combined Maths theory classes conducted by Mr. Sudheera Peiris. 

නව පාඩම් ආරම්භය

  • සංකරණ හා සංයෝජන
  • අනුකලනය
  • සරල අනුවර්තීය චලිතය

කාල සටහන

  • Permanent Online දිවයිනටම : බ්‍රහස්පතින්දා සහ සිකුරදා උදේ 7.00 - සවස 6.00
  • සෙයිලින්පෙන් නුගේගොඩ : සිකුරදා උදේ 7.00 - සවස 6.00
  • එප්සිලෝන් වත්තල : බ්‍රහස්පතින්දා උදේ 7.00 - සවස 6.00

Q: ක්‍රියාවලිය?

Online පංති Zoom හරහා සජීවීව පැවැත්වේ. පංතිය තුලදී ප්‍රශ්න ඇසීමෙන් තමන්ගේ අපැහැදිලි තැන් නිවැරදි කරගත හැකි අතර පංතියෙන් පසු වලට අවසන් වන තුරුම ඔබට Recording පරිශීලනය ලබදේ.

සියලුම පංති වල Recording පංතිය අවසානයේ Website එක හරහ නැරඹිය හැක.

Q: ඔබට ලැබෙන අමතර පහසුකම්?

  • වසර අටක පලපුරුද්දක් ඇති සුධීර සර් ලංකාවේ විධිමත්ම Combined Maths පාඨමාලාව මෙහෙයවන ගුරුතුමා වන අතර ගැඹුරු විශය කරුණු සරලව දරුවන්ට පිරිනැමීමේ සුවිශේෂී හැකියාවක් ඇති තරුණ ගුරුවරයෙකි.
  • නොතේරෙන කරුණු ගුරුවරයා සමග කථා කිරීමේ හැකියාව.
  • පංතිය අවසානයේදී මාර්ගයේන් ගුරුවරයා සමග පෞද්ගලිකව කථා කිරීමේ හැකියාව.
  • ඉහළම තාක්ශනික සහය

Recently Added Courses

About the Instructor

instructor
About the Instructor

Mr. Sudheera Peiris is an experienced and dedicated mathematics educator with a passion for teaching and inspiring students. With a background in mathematics and a solid understanding of pedagogical principles, he has been instrumental in helping students develop a strong foundation in math and excel in their academic pursuits.

He holds a Bachelor's degree in Mathematics from University of Colombo, where he graduated with honors.

With over Seven years of teaching experience, He has had the opportunity to teach a wide range of grade levels and student abilities. He has successfully implemented various teaching methodologies and differentiated instruction to accommodate diverse learning styles and help students grasp complex mathematical concepts.