2026 AL | Combined Maths - සිංහල මාධ්‍ය [October] - ශ්‍රිත සහ Vt Graphs

2026 Advanced Level | සිංහල මාධ්‍ය | Ace Academy Online

  • 11 Users Enrolled
  • 4000

Having trouble purchasing or accesing the course? Contact Us or checkout out our Support Page



Overview

Don't know how to join ZOOM meetings or watch recordings? Contact Us or find out how by watching this video.

ශ්‍රිත - Tutorial
ශ්‍රිත - Day 01
ශ්‍රිත - Day 02
ශ්‍රිත - Day 03
ශ්‍රිත - Day 04
ප්‍රවේගකාල ප්‍රස්ථාර - Tutorial
ප්‍රවේගකාල ප්‍රස්ථාර - Day 01 | Sinhala Medium
Velocity Time Graphs | ප්‍රවේගකාල ප්‍රස්ථාර - Day 01 | Epsilon
Velocity Time Graphs | ප්‍රවේගකාල ප්‍රස්ථාර - Day 02 | Epsilon
Vt Graphs - Day 03 + ප්‍රක්ෂිප්ත
Velocity Time Graphs | ප්‍රවේගකාල ප්‍රස්ථාර - More A/L Questions
Velocity Time Graphs | ප්‍රවේගකාල ප්‍රස්ථාර - Special Session 01
Velocity Time Graphs | ප්‍රවේගකාල ප්‍රස්ථාර - Special Session 02
Velocity Time Graphs | ප්‍රවේගකාල ප්‍රස්ථාර - Special Session 03

Description

2026 Advanced Level Combined Maths theory classes conducted by Mr. Sudheera Peiris. 

නව පාඩම් ආරම්භය - ශ්‍රිත සහ ප්‍රවේග කාල ප්‍රස්ථාර

කාල සටහන

  • Permanent Online දිවයිනටම : සදුදා සවස 3.00 - 7.00
  • සැසිප් නුගේගොඩ : සදුදා සවස 3.00 - 7.00
  • එප්සිලෝන් වත්තල : බ්‍රහස්පතින්දා සවස 3.15 - 7.15

පරණ පාඩම් ආවරණය කරන පංතිය (අසමානතා)

  • ඉරිදා දහවල් : 1.00 - 5.00

Q: ක්‍රියාවලිය?

Online පංති Zoom හරහා සජීවීව පැවැත්වේ. පංතිය තුලදී ප්‍රශ්න ඇසීමෙන් තමන්ගේ අපැහැදිලි තැන් නිවැරදි කරගත හැකි අතර පංතියෙන් පසු වලට අවසන් වන තුරුම ඔබට Recording පරිශීලනය ලබදේ.

සියලුම පංති වල Recording පංතිය අවසානයේ Website එක හරහ නැරඹිය හැක.

Q: ඔබට ලැබෙන අමතර පහසුකම්?

  • වසර අටක පලපුරුද්දක් ඇති සුධීර සර් ලංකාවේ විධිමත්ම Combined Maths පාඨමාලාව මෙහෙයවන ගුරුතුමා වන අතර ගැඹුරු විශය කරුණු සරලව දරුවන්ට පිරිනැමීමේ සුවිශේෂී හැකියාවක් ඇති තරුණ ගුරුවරයෙකි.
  • නොතේරෙන කරුණු ගුරුවරයා සමග කථා කිරීමේ හැකියාව.
  • පංතිය අවසානයේදී මාර්ගයේන් ගුරුවරයා සමග පෞද්ගලිකව කථා කිරීමේ හැකියාව.
  • ඉහළම තාක්ශනික සහය

Recently Added Courses

blog
Last Updated 11th December 2024
  • 4000
blog
Last Updated 4th December 2024
  • 4000
blog
Last Updated 4th December 2024
  • 3500
blog
Last Updated 4th December 2024
  • 4000

About the Instructor

instructor
About the Instructor

Mr. Sudheera Peiris is an experienced and dedicated mathematics educator with a passion for teaching and inspiring students. With a background in mathematics and a solid understanding of pedagogical principles, he has been instrumental in helping students develop a strong foundation in math and excel in their academic pursuits.

He holds a Bachelor's degree in Mathematics from University of Colombo, where he graduated with honors.

With over Seven years of teaching experience, He has had the opportunity to teach a wide range of grade levels and student abilities. He has successfully implemented various teaching methodologies and differentiated instruction to accommodate diverse learning styles and help students grasp complex mathematical concepts.