Ordinary Level Accounting & Business Studies seminar conducted by Mr.Nihad Nabawi
Don't know how to join ZOOM meetings or watch recordings? Contact Us or find out how by watching this video.
දිවයිනේ තෙවැනියා මෙහෙයවන O/L COMMERCE සම්මන්ත්‍රණය
සම්මන්ත්‍රණ ගාස්තු ගෙවීමේ පියවර
1)ප්‍රථමයෙන් account එකට sign වන්න.( account එකක් නොමැති නම් sign up වී account එකක් නිර්මාණය කරගන්න )
2) පසුව සම්මන්ත්‍රණයට අදාල course එකට යන්න.
2) ඉන් පසු එහි ඇති "Add to cart " යන button එක click කරන්න.
3) පසුව website එක තුල ඉහල කොටසේ ඇති trolley 🛒 එක මත click කරන්න.
4) එහිදී "checkout " යනුවෙන් ඇති රතු පැහැති button එක මත click කරන්න.
5)ඔබට පන්ති ගාස්තු ආකාර දෙකකින් ඔබට ගෙවිය හැකිය. එනම් ,
2. pay online - මෙහිදී ඔබගේ bank card (credit /debit card ) වල විස්තර ලබාදී මුදල් ගෙවිය හැකිය ( මෙහිදී එසැනින් ඔබට ativate එක ලබේ)
Made island 3rd in commerce stream 2021 Advance level examination .An undergraduate, currently folowing a Degree in University of Moratuwa . passionated & loved in teaching. For Advance level students.